Sunday, February 26, 2012

නොමිලේ මවුස් පෑඩ් එකක් හරි ආකාරව ගෙදරටම..............♣♣♣
hi යාලුවනේ tomtop ගැන ගොඩක් අය දන්නවා ඒ උනාට ඒකෙන් free ගෙදරටම එවන mouse mat එක ගන්න හැටි ගොඩක් අය දන්නැහැ ඉතිම් දන්න අයටයි නොදන්න අයටයි කියල දෙන්ට ඕන කියල හිතුන මේක හරිම ස්ම්පල් වැඩක් හැබැයි මෙක වැඩිකල් free දෙන්නැහැ කියලනම් ශුවර් මොකද නිකම් දෙන නිසා අපේ එවුන් 3ක් 4ක් ගෙන්න ගන්නව ඒක නිසා ඔයාලත් පුලුවන් තරම් ඉක්මනට ගන්ට නැත්තම් පස්සේ දුක් වෙන්ටවෙයි ගන්ට බැරි උනාකියලා මම photos එක්කම දැන්ට හිත්වා ඔයාලට ගොඩක් පැහැදිලි වෙන්ට.....♣♣♣


හරි යාලුවනේ දැන් වඩේ පටන් ගමු.............:)


1. මුලින්ම යාලුවනේ ඔයාලා පහත තියන ලින්ක් එකට ගිහිත් Register වෙන්ට ඕනේ යාලුවනේ
>>>>>>>    http://www.tomtop.com/?aid=10
2.දැන් යාලුවනේ ඔයාලා අහල තියන හැම ප්‍රශ්නවලටම උත්තදෙන්ට sigin Up for  Newsletter කියන එකට ඔයාල ටික් tik එක දාලා Submit කියන එක ඔබන්ට
 3.ඊලගට ඔයාලාට පහත රූපයේ ආකාරයට වැටෙන්ට ඕන නැත්තම් ආයිමට් උත්සහ කරන්ට
""Account confirmation is required please, check your e mail confirmationlink to resend confirmatione mail click here""
මේ ආකාරයට
 4. දැන් යාලුවනේ ඔයාලට tomtop එකෙන් ඔයාලගේ register උන Account එකේ link එක ඔයාලගේ Email එකට mail 2ක් ඇවිත් ඇති TOMTOP.COM එකෙන් ඒ mail වලින් account confirmation කියන mail එක open කරන්ට
 5.mail එක open කලට පස්සේ ඇතුලේ තියන activate your account, please click this con firmation link කියන ලින්ක් එක clik  කරන්ට
 6. link එක clik කලාට පස්සේ ඔයාලගෙ account එක new tab එකක් විදිහට Account page එක open වෙනවා ..ඔයාලගෙ Account එක open උනහම බලන්ට උඩ වැටිල තියනවා You have 70 points කියලා tomtop වල සල්ලි දීල වගේම අපිට points වලිනුත් බඩුගන්ට පුලුවන්    (point 100 කියන්නේ --1 $)
7.දැන් යාලුවනේ පහල තියන mouse mat  link එක clik කරන්ට  ඒ කරලා Add to Cart කියන එක clik කරන්ට
>>>>      http://www.tomtop.com/forums/index/post/p/1415/
8.Add to Cart කියන එක clik කලහම  එතනම එහා පැත්තෙන්  එනවා Shopping Cart කියල එකක් ඒක clik කරන්ට යාලුවනේ
9.Shopping Cart කියන එක clik කලහම තියනවා TOMTOP POINTS කියලා එකක් එතන 70 ගහලා Apply Points කියන එක  clik කරන්ට
10. 70 ගහලා Apply Points කලහම 0 available points කියලා වැටිලා ඇති දැන් යාලුවනේ ඔයාලා [ Proceed to Checkout] කියන එක clik කරන්ට
11. [ Proceed to Checkout] කියන එක clik කලාම ඔයාලගෙ විස්තර දෙන්ට එනවා  ඔයාලා ඒ ටික හරියට පුරවන්ට මතක් කරලා  Address එක හා Zip Code එක හරියට දෙන්ට ඊට පස්සේ යට තියන Ship to this address කියන එකට ටික් tik එක දීලා Continue කරන්ට
12.ඊට පස්සේ shipping Method කියලා එකක් එයි ඒකේ උඩම තියන
" By Airmail, without track number 7-15 bussiness days arrived"
 කියන එකට  ටික් tik එක දීලා Continue කරන්ට
 13.payment information  කියන එකට Pay with points කියන එකට ටික් tik එක දීලා Continue කරන්ට
14. දැන් යිතිම් අන්තිම ටික Continue කලාට පස්සේ එන එකට Place Order කියන එක දෙන්ට




15. ඊට පස්සේ වැටෙයි
 Your order has been received
කියලා


හරි යාලුවනේ දැන් වැඩේ හරි ඔයාලගෙ mouse mat එක සති 2 හෝ 3ක් යනකොට ගෙදරටම එනවා මේ තියෙන්නේ මට එහෙම ආපු mouse mat ඔයාලත් ගන්ට මම නම Order කරපු ඔක්කම ආවා ඔයාලත් අදම ගන්ට....................♣♣♣

No comments:

Post a Comment