Sunday, February 26, 2012

tuneup utilities

           කොහොමද යාලුවනෙ? ඔන්න මම අද ඔයාලට ගෙනාව නියම utilities ගොඩාක්. ගොඩාක් කිව්වට මෙ එක software එකක්. එ වුනාට වැඩ ගොඩායි! මෙකෙ Disk cleanup, Disk defrag වගෙ වැඩ කොටියයි. කට්ටියම මෙතනින් බාගන්න.

www.mediafire.com/?vwsz5pda70pjh5x



ගොඩාක් වෑදගත් දෙයක් තමා අද මම දෙන්න යන්නේ,අපි නෙට් එකෙන් ගන්න සමහර සොෆ්ට් අපිට පවිච්චි කරන්න පුලුවන් දින 7,නෑත්තන් දින 30 වගේ ,අත්හදා බෑලිමේ කාලයක් විතරයි.ර්ට පස්සෙ අපි සල්ලි දිල ගන්න ඔන.අපිට කහනවට ඇ ඔය සුදොදො හදන සොෆ්ට් සල්ලි දිල ගන්න, අපිට කොහෙන්ද ඔවා ගන්න සල්ලි නේද....මම දෑන් කියන්නම් කොහොමද මේ සොෆ්ට් එකෙන් ජිවිත කාලේටම දින 7,නෑත්තම් දින 30 අත්හදා බෑලිමේ කාලයක් තියෙන සොෆ්ට් ජිවිත කාලේම පාවිච්චි කරන්නේ කියලා,මම කියල තියේන විදිහට කරන්න,වෑඩේ ගොඩ.....
 ඉස්සර වෙලාම සොෆ්ට් එක බාගන්නකො

මෙතනින් බාගන්න 

ඉට පස්සෙ මෙ විදියට කරන්න...පියවරෙන් පියවර....වැඩෙ සිම්පල්!!!

1.ඉස්සර වෙලම Brewse එකෙන් ඔයාලට ඔන  සොෆ්ට් සිලේට් කරලා දෙන්න

2.දෑන් තමා වෑදගත්ම හරිය තියෙන්නේ.ඔයාල ගත්ත සොෆ්ට් එකේ අවසාන දිනය බලන්න  උදා :09/13/2011 සොෆ්ට් එකේ Trial එක ඉවර වෙනවානන්,ඔයාලට තියෙන්නේ ර්ට කලින් දවසක් ඔතනට දාන එක විතරයි මේ විදිහට උදා :09/12/2011 කියල

3. දෑන් Run කියන එකට කොටන්න

4. දෑන් Create Desktop Shortcut කියන එකට ඉස්සරහින් ඔයාලගෙ  Shortcut එකට නමක් දෙන්න,රිට පස්සේ Create Desktop Shortcut කොටන්න

සෑලකිය යුතුය : ඔයල සොෆ්ට් එක Open කරල ගන්නකොට ඔයල හදපු Shortcut name එක තියෙන අයිකන් එකේන් Open කරල ගන්න

Auslogics BootSpeed softwear

මෙක utility එකක් කිව්වොත් නිවැරදියි.මෙකෙන් පරිගනකයෙ අනවශ‍‍ය files ඉවත් කරල පරිගනකයෙ කාර්යක්ශමතාවය වැඩි කරනවා. මෙ සොෆ්ට්වෙයා එක ඇතුලෙ තවත් utility විශාල ප්‍රමානයක් තිබිම මෙහි ඇති එක් විශෙශත්වයක්. මතක ඇතුව මෙ ලිපියට ඔයාලගෙ ප්‍රතිචාරයක් දෙන්න. මෙතනින් බාගන්න.

GPRS settings

Phone එකේ menu එකට ගිහිල්ලා Services වලට යන්න. ඒකෙ data account select කරගන්න. "GPRS" එකට ගිහින් එතනින් මොකක් හරි profile එකක් ‍තෝර ගන්න. ඕනම් එකක් කමක් නැ.
දැන් මේ විඩියට ඒකෙ settings හදා ගන්න.

Dialog KIT සහ normal GPRS සඳහා…
account name : Dialog
APN : ppwap
user name : (හිස්ව තබන්න)
password : (හිස්ව තබන්න)
auth type : normal

Dialog broaband packages සඳහා…
account name : Dialog bb
APN : dialogbb
user name : (හිස්ව තබන්න)
password : (හිස්ව තබන්න)
auth type : normal

Mobitel Wap සඳහා…
account name : Mobitel
APN : wap
user name : (හිස්ව තබන්න)
password : (හිස්ව තබන්න)
auth type : normal
ඊට පස්සේ ඒක save කර ගන්න.

Airtel සදහා...
Account Name - Airtel live
Apn - AirtelLive
IP Address - 10.200.184.86
Home Page - wap.airtel.lk
Authentication Type - Normal


දැන් menu එකේ services වල wap එකට යන්න. (dual sim එකක්නම් SIM එක ‍තෝර ගන්න.) එතනින් settings ‍තෝර ගන්න. යටින්ම ඇත්තේ. Edit profile ‍තෝර ගන්න. ඊට පස්සේ එන list එකේ මොකක් හරි profile එකක් ‍තෝරගෙන edit කරන්න.

Dialog සඳහා…
account name : Dialog Wap (ඕන නමක්)
home page : www.dialogwap.com
data account : Dialog (අපි කලින් හදපු එක.)
connection type : WAP
IP address: 192.168.122.002
security: off
user name : (හිස්ව තබන්න)
password : (හිස්ව තබන්න)

Mobitel සඳහා…
account name :Mobitel Wap (ඕන නමක්)
home page : wap.mobitel.lk
data account : Dialog (අපි කලින් හදපු එක.)
connection type : WAP
IP address: 192.168.122.002
security: off
user name : (හිස්ව තබන්න)
password : (හිස්ව තබන්න)

virus

     ප්‍රධාන වශයෙන් ගත්තම මේවා වර්ග කීපයක් තියෙනවා. ඒවා තමයි වයිරස් (Virus), වර්ම්ස් (Worms), ට්‍රෝජන් හෝස්(Trojan Horse). මේවා තමයි ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වන වර්ග.
Virus වයිරස්
වයිරස් කියන්නෙත් පරිගණක වලට පැමිණෙන එක්තරා ගොනු (files) විශේෂයක්. මේවාට තමන්ගේ ගතිගුණ වෙනස් කර ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් මුල්ම අවස්ථාවේ කවුරුන් විසින් හෝ මේවා පණ ගැන්විය(Activate) යුතුයි. ඉන්පසු මේවා නිර්මාණය කල පුද්ගලයා දී ඇති උපදෙස් අනුව ක්‍රියාත්මක වීම සිදුවෙනවා. ඒ වගේම පැතිරෙන්න පටන් ගන්නවා. මෙවැනි වයිරස් වලට පරිගණකයේ ඉතිරිව ඇති සම්පුර්ණ මතකය භාවිතා කොට පරිගණකය කිසිවක් කල නොහැකි තත්වයකට ගෙන ඒමේ හැකියාව පවා තිබෙනවා. සමහර වයිරස වර්ග පරිගණකයේ ඇති අතවශ්‍ය ගොනු(File) මකා දමමින් පරිගණකය අඩපන කිරීම වැනි දේවල් කරයි. වයිරස වර්ග පරිගණකයකින් තවත් පරිගණකයකට පැතිරීමට බොහෝ ක්‍රම භාවිත කරයි. ඒවා අතර ඊමේල් ඇමුණුම් (Email Attachment), බාගත කරන ගොනු(Downloaded File), චැට් පණිවිඩ ,සංයුක්ත තැටි(CD,DVD), Flash drive ප්‍රධාන වේ.
Worm
Worms යනු වයිරස් වලට වඩා යම් තරමකින් සමාන එහෙත්  යම් යම් වෙනසකම් ඇති තවත් හානිකර ගොනු වර්ගයකි. Worms වල ඇති ප්‍රධාන වෙනස නම් ඒවා ක්‍රියාත්මක වීමට කිසිවෙකුගේ උදව්වක් අවශ්‍ය නොවීමයි.  Worms හැමවිටම තමන්ගේ කොපි තවත් පරිගණක වලට පැතිරවීම සඳහා වැඩි වශයෙන්ම පරිගණක ජාල යොදාගනී. එසේම මෙම Worms වලට තනිවම ක්‍රියා කිරීමට සහ කිසිම උදව්වක් නොමැතිව ඉක්මනින් පැතිරීමට හැකියාව ඇත. සාමාන්‍ය වයිරසයකින් කරන හානියට වඩා වැඩි හානියක් වැඩි වේගයකින් Worm එකකට කල හැක.

Trojan Horse (ට්‍රෝජන් අශ්වයා)
Trojan Horse යනු ඉහත වර්ග වල වයිරස වලට වඩා වෙනස් ආකාරයකට ක්‍රියා කරන තවත් ගොනු වර්ගයකි. මේවා සාමාන්‍යයෙන් හානිකර නොවන ප්‍රයෝජනවත් වැඩසටහනක් ආකාරයෙන් පෙනී සිටින අතර ඉතාමත් බරපතල හානි සුදුකිරීමේ හැකියාව ඇත.  උදාහරණයක්‌ ලෙස අපට ඉතාමත් ප්‍රයෝජනවත් වැඩසටහනක් ලෙස පෙනී සිට අප එම වැඩසටහන අපගේ පරිගණකයට ඇතුලත් කරගත් පසු අපට නොදැනීම පරිගණකයට හානි කිරීම අරඹයි. එසේම එම වැඩ සටහන නිපදවූ පුද්ගලයාට අපගේ අවසරය නොමැතිවම පරිගණකය තුලට පැමිණීමටද ඉඩ සලසා දෙනු ලබයි
නොමිලේ මවුස් පෑඩ් එකක් හරි ආකාරව ගෙදරටම..............♣♣♣
hi යාලුවනේ tomtop ගැන ගොඩක් අය දන්නවා ඒ උනාට ඒකෙන් free ගෙදරටම එවන mouse mat එක ගන්න හැටි ගොඩක් අය දන්නැහැ ඉතිම් දන්න අයටයි නොදන්න අයටයි කියල දෙන්ට ඕන කියල හිතුන මේක හරිම ස්ම්පල් වැඩක් හැබැයි මෙක වැඩිකල් free දෙන්නැහැ කියලනම් ශුවර් මොකද නිකම් දෙන නිසා අපේ එවුන් 3ක් 4ක් ගෙන්න ගන්නව ඒක නිසා ඔයාලත් පුලුවන් තරම් ඉක්මනට ගන්ට නැත්තම් පස්සේ දුක් වෙන්ටවෙයි ගන්ට බැරි උනාකියලා මම photos එක්කම දැන්ට හිත්වා ඔයාලට ගොඩක් පැහැදිලි වෙන්ට.....♣♣♣


හරි යාලුවනේ දැන් වඩේ පටන් ගමු.............:)


1. මුලින්ම යාලුවනේ ඔයාලා පහත තියන ලින්ක් එකට ගිහිත් Register වෙන්ට ඕනේ යාලුවනේ
>>>>>>>    http://www.tomtop.com/?aid=10
2.දැන් යාලුවනේ ඔයාලා අහල තියන හැම ප්‍රශ්නවලටම උත්තදෙන්ට sigin Up for  Newsletter කියන එකට ඔයාල ටික් tik එක දාලා Submit කියන එක ඔබන්ට
 3.ඊලගට ඔයාලාට පහත රූපයේ ආකාරයට වැටෙන්ට ඕන නැත්තම් ආයිමට් උත්සහ කරන්ට
""Account confirmation is required please, check your e mail confirmationlink to resend confirmatione mail click here""
මේ ආකාරයට
 4. දැන් යාලුවනේ ඔයාලට tomtop එකෙන් ඔයාලගේ register උන Account එකේ link එක ඔයාලගේ Email එකට mail 2ක් ඇවිත් ඇති TOMTOP.COM එකෙන් ඒ mail වලින් account confirmation කියන mail එක open කරන්ට
 5.mail එක open කලට පස්සේ ඇතුලේ තියන activate your account, please click this con firmation link කියන ලින්ක් එක clik  කරන්ට
 6. link එක clik කලාට පස්සේ ඔයාලගෙ account එක new tab එකක් විදිහට Account page එක open වෙනවා ..ඔයාලගෙ Account එක open උනහම බලන්ට උඩ වැටිල තියනවා You have 70 points කියලා tomtop වල සල්ලි දීල වගේම අපිට points වලිනුත් බඩුගන්ට පුලුවන්    (point 100 කියන්නේ --1 $)
7.දැන් යාලුවනේ පහල තියන mouse mat  link එක clik කරන්ට  ඒ කරලා Add to Cart කියන එක clik කරන්ට
>>>>      http://www.tomtop.com/forums/index/post/p/1415/
8.Add to Cart කියන එක clik කලහම  එතනම එහා පැත්තෙන්  එනවා Shopping Cart කියල එකක් ඒක clik කරන්ට යාලුවනේ
9.Shopping Cart කියන එක clik කලහම තියනවා TOMTOP POINTS කියලා එකක් එතන 70 ගහලා Apply Points කියන එක  clik කරන්ට
10. 70 ගහලා Apply Points කලහම 0 available points කියලා වැටිලා ඇති දැන් යාලුවනේ ඔයාලා [ Proceed to Checkout] කියන එක clik කරන්ට
11. [ Proceed to Checkout] කියන එක clik කලාම ඔයාලගෙ විස්තර දෙන්ට එනවා  ඔයාලා ඒ ටික හරියට පුරවන්ට මතක් කරලා  Address එක හා Zip Code එක හරියට දෙන්ට ඊට පස්සේ යට තියන Ship to this address කියන එකට ටික් tik එක දීලා Continue කරන්ට
12.ඊට පස්සේ shipping Method කියලා එකක් එයි ඒකේ උඩම තියන
" By Airmail, without track number 7-15 bussiness days arrived"
 කියන එකට  ටික් tik එක දීලා Continue කරන්ට
 13.payment information  කියන එකට Pay with points කියන එකට ටික් tik එක දීලා Continue කරන්ට
14. දැන් යිතිම් අන්තිම ටික Continue කලාට පස්සේ එන එකට Place Order කියන එක දෙන්ට




15. ඊට පස්සේ වැටෙයි
 Your order has been received
කියලා


හරි යාලුවනේ දැන් වැඩේ හරි ඔයාලගෙ mouse mat එක සති 2 හෝ 3ක් යනකොට ගෙදරටම එනවා මේ තියෙන්නේ මට එහෙම ආපු mouse mat ඔයාලත් ගන්ට මම නම Order කරපු ඔක්කම ආවා ඔයාලත් අදම ගන්ට....................♣♣♣

speed firefox

Firefox වල Browsing Speed එක වැඩි කරගන්න ඕනෙද ?
ඉස්සර වෙලාම ෆයර්ෆොක්ස් Open කරගන්න. ඊට පස්සේ Address Bar එකේ මෙන්න මේ විදියට ලියන්න  about:config එහෙම ලියලා Enter කරන්න. ඊට පස්සේ ඔයාලට දිග ලිස්ට් එකක් පේන්න පටන් ගන්නවා. එතන පේන්නේ ෆයර්ෆොක්ස් වල සැකසුම් ගොඩක්. අපි දැන් ඒවා ටිකක් වෙනස් කරන්න යන්නේ. මම මේ පෙන්නලා තියෙන ඒවා එතනින් හොයාගන්න ඕන.


network.http.max-connections-per-server =32
network.http.max-persistent-connections-per-proxy =16
network.http.max-connections = 64
network.http.max-persistent-connections-per-server = 10
network.http.pipelining = true
network.http.pipelining.maxrequests = 200
network.http.request.max-start-delay = 0
network.http.proxy.pipelining = true
network.http.proxy.version = 1.1                                                                          
එහෙම හොයාගෙන මම පෙන්නලා තියෙන අගයන් වලට වෙනස් කරන්න ඕන. ඒක කරන්නේ අදාල පේලිය උඩ Double Click කරලා. ඔය ටික වෙනස් කරලා Firefox restart කරන්න. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. බලන්න මොනවා හරි වෙනසක් තියෙනවද කියලා. මමත් මේක කරලා බැලුවා. පොඩි වෙනසක් තියෙනවා වගේ දැනෙනවා. මේකේ තවත් ගොඩක් වෙනස්කම් කරන්න පුළුවන්. ඒත් පරිස්සමින්.

genuine windows